කැබ්නට් නොවන මාධ්‍ය ඇමතිධූරය රුවන්ට

කැබ්නට් නොවන මාධ්‍ය ඇමතිධූරය රුවන්ට

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද පස්වරුවේ ජනාධිපති  සිරිසේන ඉදිරියේදී දිවුරුම් දුන් අතර, මංගල සමරවීර මහතාද කැබ්නට් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

රුවන් විජේවර්ධන මහතා කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇති අතර, 1998 වර්ෂයේදි සති මැද පුවත්පතක් වන ‘මිඩ් වීක් මිරර්“ පුවත්පතින් මාධ්‍යයට පිවිස ඇත.

2015 ජනාධිපතිවරණයෙන් පසුව නව රජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූයේද රුවන් විජේවර්ධන මහතාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න