VIP හයියෙන් චණ්ඩි පාර්ට් දැමූ : හෙංචයියන් දෙන්නා අත්අඩංගුවේ !

VIP හයියෙන් චණ්ඩි පාර්ට් දැමූ : හෙංචයියන් දෙන්නා අත්අඩංගුවේ !

නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයක රියදුරුට පහරදීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම, ඇල්හේනපාර ප්‍රදේශයේ නිවසක තිබියදී මහරගම පොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.

එම ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි 45 හැවැරිදි ගාමිණී විජේසූරිය හා එහි ගමන්ගත් අවුරුදු 32ක් වයසැති පොලොන්නරුව අරලගංවිල පදිංචි ගීත් ප්‍රසන්න බණ්ඩාර යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න