ශ්‍රී ලංකාව ජනරජයක් වූ පසු අපිට ලැබුණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි යැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම පැවසුවා ය.
ඇය මෙම අදහස් පළ කළේ Prathichara - ප්‍රතිචාර you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මීට දශක හතරකට පමණ පෙර තමා නීති ශිෂ්‍යාවක සිටින අවධියේ පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කතිකා ඇති වූ බවත්, එම කතිකාව ම තවමත් පැවතීම තුළ ඇය යට සඳහන් කළ කරුණ වඩාත් තහවුර වන්නේ යැයි ද ඇය අවධාරණය කළා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
