ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින යුදමය වාතාවරණය මේ මට්ටමෙන් ඔබ්බට නොගිය හොත් අපේ රටට ආර්ථිකමය ගැටලු පැන නොනගින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Kalu Sudda youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
විපක්ෂය මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මොන කරදරයක් හෝ සිදු වී ආණ්ඩුව කඩා වැටෙන්නේ නම් හොඳ යැයි යන මතයේ බව ද ටිල්වින් සිල්වා පැහැදිලි කළේ ය.
මතු පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා Kalu Sudda youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීවියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
