පරිණත සහ විධිමත් ආකෘතියක් සහිත දේශපාලන පක්ෂ උද්ඝෝෂණ සහ විරෝධතා දක්වන මාදිලියක් පවතින බවයි. එසේ නොමැතිව පවත්වන පෞද්ගලීක උද්ඝෝෂණය හෝ විරෝධතා යනු දේශපාලන විකෘතියක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මේ වන විට පවතින්නේ වැසිකිළියේ බල්බය පත්තු කරන විට ආලින්දයේ බල්බය දැල්වෙන වර්ගයේ දේශපාලනික වැඩපිළිවෙළක් බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
