ආර්ථික විද්‍යාව ලෙස විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ද, ධනනාත් ප්‍රනාන්දු Advocata තුළ සාකච්ඡා කරන ආර්ථික විද්‍යාව යනු ආර්ථිකයෙන් දේශපාලනය වියුක්ත කර එයට ස්වායත්ත විද්‍යාවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
Ideas front වැඩසටහන තුළ තමන් සහ විපුල ආර්ථික විද්‍යාව කොටස් හතරකට බෙදා පැහැදිලි කළේ ද මෙම කරුණ යැයි දීප්ති අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
