මේ වන විට ජේ. ආර්. ජයවර්ධන ගේ බෑනා වීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී මෙරට බහුතර ජනතාවක් මාලිමාවට ඡන්දය ලබා දුන්නේ ජේ. ආර්. ජයවර්ධන ගේ ව්‍යවස්ථාව අණ්ඩ එළමින් තව දුරටත් පවත්වාගෙන යෑම සඳහා ද, එය වෙනස් කරන්න දැයි පුබුදු ජයගොඩ මෙම සාකච්ඡාවේ දී විමසී ය.
මතු පළ වන්නේ ... Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
