මානව හිමිකම් ක්‍රියාකාරින් හා සංවිධාන විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස සෞදි කාන්තාවන්ට අද (24) රිය පැදවිමේ අවසරය ලබාදී ඇත.මෙතෙක් ලොව කාන්තාවන්ට රිය පැදවීමට අවසර හිමිනොවූ එකම රට ලෙස ඉතිහාසගතව සිටියේ ද සෞදියේ කාන්තාවන්ය.
කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඉවත් කිරීමත් සමඟ මේ වන විට ඔවුන් බහුතරයක් මෝටර් රථ පැදවීමේ අවසර පත්‍ර ලබා ගැනීමට සහ රියදුරු පුහුණුව සඳහාද යොමුවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
