Image

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය ගැන නිවේදනයක්!

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය ගැන නිවේදනයක්!

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (2026) එළඹෙන සැප්තැම්බර් මස 25 දා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව සැපතැම්බර් 25 දා සිට ඔක්තෝබර් 04 දා දක්වා දින 10 ක්, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘතව තැබෙනු ඇත.

27  වන වරට පැවැත්වෙන පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනය නැවුම් විශේෂාංග රැසක් සමගින් නව මුහුණුවරකින් පැවැත්වීමට සංවිධායකයින් සියලු කටයුතු සූදානම් කොට තිබේ.

774105648 1593569412337584 2664865797246736394 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න