ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අල්ලස් ලබා ගැනීම, විවිධ වංචා සිදු කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බව එරට නීතිපතිවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කෙසේ වෙතත් ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා ඒම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔහු සඳහන් කර ඇත්තේ, මෙම චෝදනා තමන්ට එරෙහිව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.
තමන් ධූරයෙන් ඉල්ලා අස්නොවන බවත්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කල යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
