පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5% ක වැඩිවීමක් බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර