KA Sports ක්‍රීඩා භාණ්ඩ අලෙවි සංකීර්ණයක් රාගම දී විවෘත වේ

 KA Sports ක්‍රීඩා භාණ්ඩ අලෙවි සංකීර්ණයක් රාගම දී විවෘත වේ

ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශ්‍රීයෙන් විවෘත කෙරුණා.

ඒ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වැනි ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ප්‍රධානත්වයෙන්...

මේ අවස්ථාව සදහා දේශීය පිටියේ මෙන්ම ජාත්‍යන්තර තලයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වුනා.

 ක්‍රිකට් ක්‍රීඩා කරන කොයි කාටත් සාමාන්‍යය වෙළෙඳපොළේ පවතින මිලට වඩා භාගෙට භාගයක් අඩුවෙන් ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මේ ආයතනය මගින් ලබා ගැනීමට හැකි බව KA Sports අධිපති අමිල කළුගලගේ පවසනවා.

'' මෙහි ඇති විශේෂත්වය තමයි ගුණාත්මක බවින් උසස් සාමාන්‍යය වෙළෙඳපොළේ කිසිම තැනකින් ගන්න බැරි තරම් 50%ක පමණ අඩු මිල ගණන් වලට විශ්වාසයෙන් භාණ්ඩ මිලදී ගන්න පුලුවන් ස්ථානයක් තමයි KA Sports කියලා කියන්නේ....

ඉතිං රාගම මහජන බැංකු ගොඩනැගිල්ලට එන ඔබටත් මේ උසස් තත්ත්වයේ ක්‍රීඩා උපකරණ පහසු මිලකට ලබාගන්න පුලුවන්...'' යයි ද අමිල කළුගලගේ පවසනවා. 

 

 

crick

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න