#hinidumasunilsenavige

  • කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි ඉඩක් නැහැ - ජනපති

    මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

  • නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025 ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

    සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ' නිර්මාණ යාත්‍රා - සාහිත්‍ය නිර්මාණ තරගය - 2025' ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි  සහ එම  අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන අය ගේ ප්‍රධානත්වයෙන්  2025 දෙසැම්බර් 30වන දින කොළඹ 07 පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දි  පැවත්වුණි.

  • බුද්ධශාසන සභාව රැස්වෙයි

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.

  • ශ්‍රී ලාංකීය සිනමා පාසල පිළිබඳ ව පැවති සිහිනය සැබෑ වන ලකුණු

    දිගු කාලයක සිට ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තයේ නියැළෙන සියලු දෙනා ගේ බලාපොරොත්තුවක් වූ සිනමා පාසල ගොඩනැගීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තමා වෙත පොරොන්දු වූ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න