සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ.
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
මනුෂ්‍ය ඉතිහාසයේ දරුණුතම ආඥාදායකයsන් දෙදෙනෙකු වූ හිට්ලර් සහ ස්ටාලින් යන දෙදෙනා ම එක සේ බිය වූ ලොව එකම මිනිසා ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් ගෝර්ජි ජුකොව් ය. ඔහු හුදෙක් නාසි හමුදාව පරාජය කළා පමණක් නොව, ඔවුන් ගේ ආත්ම විශ්වාසය සහ යුද බලය මුළුමනින්ම බිඳ දැමුවේ ය.
හෙට (23) උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

