ByteDance සමාගමට අයත් TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ගිණුම් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා නව තාක්ෂණයක් ඉදිරි සති කිහිපය තුළ යුරෝපය පුරා ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න - සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට කියයි
කුහකත්වයෙන් ඉවත් වී අඩුම තරමේ මේ රටේ නිදහස් අධ්‍යාපනය මානව අයිතියක්, මූලික අයිතියක් බවට පත්කරන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පස් රූල් පොත අයින් කළේ ඇයි ? - දිලිත් පාර්ලිමේන්තුවේදී අසයි
* පාසල් දරුවන්ට නොමිලේ දුන් නිල ඇදුම් මේ පාර දීලා නැහැ
* රාජ්‍යය කුමටද පොත කියවන්නට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දිලිත්ගෙන් ආරාධනයක්
* ජනපති ජාතියෙන් සමාව ගත යුතුයි
- අපේ දරුවෝ පරීක්ෂණ මී පැටව් කරලා මේ ආන්ඩුවෙන් පරික්ෂණ කරන්න හදනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අපි සම්පුර්ණයෙන්ම එකඟයි - හර්ෂ කියයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමහර පුද්ගලයන් අනවශ්‍ය විදිහට විවේචනය කළ ද, තමන් එලෙස විවේචනය නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසිය.
අධි ධාරිත යතුරු පැදි පැද්ද පිරිසක් අත්අඩංගුවට
මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙයන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
අපි ආහාර ගන්නේ කුස ගින්නට ද, නැතිනම් කිසිවකුගේ පෙලඹවීමට ද...? - Ideas front වීඩියෝවක්
වර්තමානයේ පවතින්නේ කුසගින්න හේතුවෙන් ආහාර ගැනීමේ ක්‍රමයක් නොව ආශාව පදනම් කරගෙන ආහාර ගැනීමේ ක්‍රමයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආණ්ඩුව තමන් ගෙ අසමත්කම වසා ගන්නත් රාජ්‍ය නිලධාරින් භාවිත කරනවා - කුසල් පෙරේරා
නිලධාරි තන්ත්රය සමග කටයුතු කළ නොහැකි යැයි ආණ්ඩුව පවසන දෑ සත්‍ය වුව ද මාලිමා ආණ්ඩුව, ඔවුන් ගේ අසමත්කම් වසා ගැනීම සඳහා හේතුවක් ලෙස නිරන්තරයෙන් මෙම ප්‍රකාශය කරන්නේ යැයි මාධ්‍යවේදි, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.
ආණ්ඩුව, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උදුරාගෙන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කර, පැහැර ගෙන, උදුරා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය .
ආණ්ඩුව, ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂයට ඇහුම්කන් දෙන්නෙ නැහැ - මහින්ද අමරවීර
ආණ්ඩුව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂයට ඇහුම්කන් නොදෙන්නේ යැයි නිදහස් පක්ෂයේ ජේෂ්ඨඨ උප සභාපති මහින්ද අමරවීර පැවසී ය.
ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.
ඉක්මනින් අනෙකුත් වසරවල විෂය මාලා ද සංශෝධනය කරන්න - ලසන්ත අලගියවන්න
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමු වසරට ඊයේ සිට ක්‍රියාත්මක වූ බවත්, දැන් අනෙකුත් වසරවලට ද විෂය මාලා සංශෝධනයට ලක් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න පැවසී ය.
ඉදිරි පැය 24 තුළ දිවයිනේ කාලගුණය
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව නඩු තුනක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

