කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලබන '80 දශකයේ සාහිත්‍ය' සම්භාෂණ මානව ශාස්ත්‍ර පීඨ සංකථනය 24වන දා (හෙට) පෙරවරු 10.00 සිට 12.00 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාශෝක ශාලාවේ දී පැවැත්වේ.
මෙම සම්භාෂණය සඳහා දේශකයින් ලෙස: සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න, සිනමා සහ සාහිත්‍ය විචාරක මනුබන්දු විද්‍යාපති සහ සාහිත්‍යවේදී කේ. කේ. සමන්කුමාර යන තෙපළ සහභාගි වීමට නියමිත ය.
මෙම අවස්ථාවට සහභාගි වන්නැයි සංවිධායක මණ්ඩලය කරන විවෘත ආරාධනය යි මේ...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
