Image

ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ ඇයි...? - Ideas front වීඩියෝවක්

ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ ඇයි...? - Ideas front වීඩියෝවක්

71 අරගලය, 80 දශකය ආරම්භයේ දී ම උතුරෙහි ඇති වූ සන්නද්ධ අරගලය සහ 87-89 යළි දකුනේ අරගලය යනාදි සියල්ලට ම මූලික පදනම වූයේ දුප්පත්කම යැයි ද ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ මෙම යථාර්ථය අවබෝධ කරගෙන යැයි ද සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන් ම විනාශ කළේ කිලී මහාරාජා බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න