ජෙරොමි ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත.
මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇත.
අසන්ත ද මෙල් කළමනාකාර ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැද දී ය.ජෙරොමි ජයරත්න යනු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා ජයරත්න ගේ පියාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
