ABBA සංගීත කණ්ඩායම යළිත් කරළියට

ABBA සංගීත කණ්ඩායම යළිත් කරළියට

වසර 35 කට පසු තමන් සංගීත සවාරියකට සූදානම් බව ඉන්සටර්ග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඇබා සංගීත කණ්ඩායම සඳහන් කර ඇත.

ජනප්‍රිය පොප් සංගීතයේ ආරම්භක සංගීත කණ්ඩායමක් වන ඇබා සිය අවසන් ගීත පටිගත කිරීම සිදුකර තිබුණේ 1982 වසරේදීය.

ගායක ගායිකා යුගල දෙකකින් එනම් Agnetha Fältskog, Björn Ulvaeus, Benny Andersson, Anni-Frid Lyngstad යන සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මෙම සංගීත කණ්ඩායම 70-80 දශකයේ අතිශය ජනප්‍රියතාවක් හිමිකරගෙන සිටි අතර ඔවුන්ගේ ගී තැටි මිලියන 400 කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවිවී ඇති බවද සඳහන්.

"Dancing Queen", "Take a Chance on Me","Gimme! Gimme! Gimme! (A Man After Midnight)", "Knowing Me Knowing You" , "Mamma Mia",  "Money Money Money", "S.O.S.", "Does Your Mother Know", "Our Last Summer", "Chiquitita", "Fernando"වැනි ගීත ඔවුන්ගේ අතිශය ජනාදරයට පාත්‍රවූ ගීත අතර වෙයි.  

මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබා ඇත.ඇබ

abba on a boat 1974 billboard 650

abba read

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න