වින් ඩිසල්, ඇවටර් චිත‍්‍රපටයට

වින් ඩිසල්, ඇවටර් චිත‍්‍රපටයට

ෆාස්ට් ඇන් ෆියුරියස් චිත‍්‍රපට මාලාව හරහා අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වින් ඩිසල් 2020,21 වසරේ තිරගත වීමට නියමිත ඇවටර් චිත‍්‍රපට මාලාව හා සම්බන්ධ වීමට කැමැත්ත පල කර ඇත.

2020 ඇවටර් චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වන විට සිදු වන අතර වින් ඩිසල් ඒ සදහාද එක්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

2020 වසරේදී වින් ඩිසල් තවත් චිත‍්‍රපට රැුසක් තුළින් පේ‍්‍ර‍්‍රක්ෂකයා හමුවට පැමිණීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න