Language Switcher

V2025

වින් ඩිසල්, ඇවටර් චිත‍්‍රපටයට

ෆාස්ට් ඇන් ෆියුරියස් චිත‍්‍රපට මාලාව හරහා අතිශයින් ජනප‍්‍රියත්වයට පත් වින් ඩිසල් 2020,21 වසරේ තිරගත වීමට නියමිත ඇවටර් චිත‍්‍රපට මාලාව හා සම්බන්ධ වීමට කැමැත්ත පල කර ඇත.

2020 ඇවටර් චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වන විට සිදු වන අතර වින් ඩිසල් ඒ සදහාද එක්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.

2020 වසරේදී වින් ඩිසල් තවත් චිත‍්‍රපට රැුසක් තුළින් පේ‍්‍ර‍්‍රක්ෂකයා හමුවට පැමිණීමට නියමිතය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found