Language Switcher

Ad

Ad 01

V2025

හෙට  රාජකීය විවාහ දෙකක් !

රටේම අවධානය දිනාගන්නා විවාහ උත්සව දෙකක් හෙට (12) පැවැත්වෙයි.
 
ඉන් එක් විවාහයක්  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේය.
 
අනෙක් විවාහය අමාත්‍ය රවුෆ් හකීම් ගේ දියණියගේය.
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රබල දේශපාලනඥයින් රැසක් මෙම විවාහ උත්සව දෙක සඳහා ආරාධනා ලැබ සිටියි.