Language Switcher

V2025

වෛශ්‍යාවකගේ පතිවත නොහොත් සිල්වලාගේ මාධ්‍ය නිදහස

ලංකාවම දන්නා මිනීමැරුමක් සම්බන්ධයෙන් මේ වන විටත් වැලිකඩ සැප වි`දින තමන්ගේ මල්ලී බේරා ගැනීම වෙනුවෙන් රෙදි නැතුව කඬේ යන සියල්ලට ඉහළින් යැයි කියා ගන්නා නාලිකාවක ප‍්‍රධානියා තවත් එවැනිම තැනක් වූ කොම්බුවේ ප‍්‍රධානියා සමග සාකච්ඡුාවකින් පසු ලෝක වෙළෙ`ද මධ්‍යස්ථානයේ 30 වැනි මහලෙහි සිය කාර්යාලය බලා එමින් සිටියේ මේ දවස්වල ටීවී එකට හරි හමන් බුඩවක්වත් එන්නේ නැතැයි සිතමිනි. මේ කේ ඉන්න උන් දැන් මට ඒපා වෙලා තියෙන්නේ සිතූ ඉහළින් දකින ලොක්කා සිතුවේ අපේ එකා ජනාධිපති වුණ ගමන්ම අලූත් කෑලි ටිකක් අරන් පරණ ඒවා ආණ්ඩුවෙ දැනල්වලටවත් තල්ලූ කරලා දානවා කියාය.

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ විදුලි සෝපාවට ගොඩවෙමින් එහි 31 වැනි බොත්තම එබූ ලොක්කා කල්පනා කළේ තව මොකක් හෝ කෙබර ටිකක් ඇද ඇමරිකන් කාරයා ජනාධිපති කෙරුවේ නම් මල්ලිවත් එළියට අරං බිස්නස් එකත් ආපහු ගොඩ දාගන්නට හැකි බවයි. බිස්නස් එකට කෙළවී ඇති නිසා ටී.වී රේඩියෝ වලින්ම ජීවත් වීමට බැරි බව ඉහළින්ම දක්නි ප‍්‍රවෘත්ති අංශ ලොකක්කාද තේරුම් ගෙන තිබීම හොදයයි හිතූ ඉහළින්ම දකින ලොක්කා හිතුවේ කොම්බුවේ වතුරයාට වඩා අපේ ගොංරනයා කඬේ යවා ගන්න තිබ්බා නම් තව ටිකක් ලකුණු දමා ගත හැකි බවයි. ඒත ඉතිං ඒකා ඒවාට කඬේ යනවට වඩා නිළියන්ගේ මගුල් හොයන්න ගිහින් ඇන ගන්නවානේ සිතූ ලොක්කා ඒ වැඩෙත් උදේවයටම දීලා අඩන ගොංරනයා කොහෙට හරි එලවලා දාන්න ඕනෑයයි සිතත්දීම විදුලි සෝපානයේ දොර ඇරුණේ තවත් කෙනෙකුට ඊට ඇතුළු වන්නටය. සෝපානයට නැගුණේ තට්ටය පෑදුණු කළු හැඩි දැඩි මිනිසෙකි. කළු මිනිසා තමන්ගේ සෝපානයට පිවිසි විගසම කලබල වූ ඉහළින්ම දකින ලොක්කා පස්සෙන් පස්සට ගොස් මුල්ලටම හේත්තු වූයේ බයෙන් ගැහෙමිනි.

 ලොටොෆ් ජූස් කමින් බේබි

ඔහුට දාඩිය දමන්නට විය. මේ නම් ඒකා වෙන්නට එපා යැයි සිතූ ඉහළින්ම දකින ලොක්කා ඒකා නිසා මට කෙළවුණ කෙලවිල්ල දන්නේ මම විතරයයි සිතමින් සෝපානයේ බටන් දෙස බලා සිටින්නට විය. තවත් තට්ටු කිහිපයක් උඩට යන්නට ඇති නිසා මේකා තමන් එක්ක කතා කරයිදෝ සිතූ ඉහළින්ම දනික ලොක්කා බොරුවට මෙන් කෝල් එකක් ගත්තේ තට්ටයා කතා කරන එකෙන් ගැළවෙන්නටය.

තමන් විදුලිසෝපානයෙන් එළියට එද්දීත් ඉහළින්ම දකින ලොක්කා කල්පනා කරමින් සිටියේ තට්ටයා ගැනය. ඒකා ගෑණියක් එක්ක කෙළපු කෙල්ලිල්ට තව ටිකෙන් අහු වේනනේ මගේ ගෑණියයි සිතූ ඔහු ඒබ ව සිත සිතාම කාර්යාලයට ගොඩ වූයේ මූණට හමු වූ සුරූපිනියන් ගුඪ් මෝනින් කියූ එකටවත් ප‍්‍රතිචාර නොදක්වමිනි.

ඛාර්යාලයට පිවිසිණු විගසම තට්ටයා දැක ඇති වූ බයට හැදුණු චූ බර නිසාම ටොයිලට් එකට වැදුණු ඉහළින්ම දකින ලොක්කා ලංකාවේ ඉන්න කලූ තට්ටයන් ඔක්කොම අපේ එකා ජනාධිපති වුණාම එළවලා දාන්න ඕන යැයි සිතමින් සුළු දිය පහකරන්නට විය.

ඒත් සමගම හේමලයා ප‍්‍රාතූර්භූත වූයේ කොමඞ් එකට ඉදිරියෙනි.

මොකද ලොක්කා අද කළබල වෙලා ?

 උදේවයා හෝ ගොංරනයා උදෙන්ම ඇවිත් තමන්ගේ මේසයටවත් හැංගී හි`ද කතා කරනවාදැයි සිතූ ඉහළින්ම දකින ලොක්කා රංගනයා මේ වෙලාවේ වැඩසටහනේ ඉන්න නිසාත් උදේවයා සාමාන්‍යයෙන් නොකියා නොඑන නිසාත් මේ එන්නට ඇත්තේ බඩුවක්වත් සප්ලයි කරන එකෙක් වෙන්නට ඇතැයි සිතූ ලොක්කා කරන වැඬේ භාගෙට නවත්තා දොර ඇර කාමරේ මේසේ යටට එබී බැලූවේ මොකෙක්වත් ඉන්නවාදැයි බලමිනි. පෙනෙන්නට බල්ලෙක්වත් නැති තැන යළිත් තමන්ගේ වැඬේ ඉතුර ටික කර ගන්නට කොමඞ් එක අසලට යන විටම නැවතත් සුපුරුදු කතාව ඇසිණ.

ලොක්කා අද කලබලෙන් වගේ ?

ඉහළින්ම දකින ලොක්කා හේමලයා දුටුවේ එවිටය. න් දෙපැත්තේන දැමූ දාඩිය පිසදාගත් ලොක්කා

නෑ නෑ කිසි කලබලයක් නෑ කිව්වේ බොරුවක් කියා ෂේප් වීමටය.

මොකද නැත්තේ මට බොරු කරන්නේ කොහොමද?

නෑ බං අර ලිෆ්ට් එකේ එද්දි කළු තට්ටයෙක් නැග්ගා. මම හිටියේ අරූ කියලා’ ඒකයි දන්නෙ නැද්ද ඉතිං. මට තට්ටයෝ පෙන්නන් බෑනේ.

අරූ කිව්වේ.

අරූ කිව්වේ අර වැරෙන් පහර දෙන එකා. උඹ දන්නවනේ සීන් එක.

ආ අර මල්ලීකා කියද්දීම ඒකාගේ කතාව නැවැත්තූ ලොක්කා.

ඔව් ඔව් ආයෙ කියන්න ඕනෙ නෑ. කියමින් ජුන්ඩා ඇතුලට දාගෙන සිපර් එක වහ ගත්තේ ඒක දැක්කොත් මේකා තව මොනවා කියයිදෝයි සැකයෙනි.

අර මහේෂ් සේනානයකගේ නිව්ස් එකක්වත් දැන්නේ නැත්තේ තට්ටයන්ට තියෙන බය හින්දා නේද?

ඔව් ඔව්. ඒකත් අරකා වගේමනේ. මහේෂ්ගෙ නිව්ස් යද්දි ගෙදර එකී කන්න වගේ ඒ දිහා බලං ඉන්නවා’‘ ඒකයි මම ඒක දාන්න එපා කිව්වේ.

ඒක නෙමෙයි මොකක්ද මේ මාධ්‍ය නිදහස ?

ආ . ඒක මිනිස්සුන්ට ඕන දෙයක් නේ. දැන් බලපං මේ රටේ මාධ්‍ය නිදහසක් තියෙනවද නෑනේ.

එහෙනං ඔය තියෙන්නේ. පැල් බැ`දගෙන අර ඇමරිකන් කාරයට කඬේ යන්නේ.

අන්න ඒක තමයි. ඉතින් අර මැකෝ කාරයා ඒකට එපා කියනවනේ බලපං. අපිට නිදහසේ කඬේ යන්න නෑනේ.

මැකෝ කියන්නේ එක්කෙනෙකුට විතරක් කඬේ යන්න එපා කියලනේ.

හරි බං ඇමරිකන් කාරයට කඬේ යන්නෙ නැතුව මල්ලිව එළියට ගන්නෙ කොහොමද? දැන් බලපං සල්ලි නෑ. මේ ආණ්ඩුව එක්ක බිස්නස් ගෙනියන්න බෑ. ලංසත් මේ දවස්වල හාඩොක් ඉන්නේ කියලා කිව්වා.

කොහොමත් ඒක මැතිවරණ කාලේ මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනිියි නේද?

කවුද බං ආචාර ධර්මවලට මාධ්‍ය කරන්නේ. දැන් බලපං අර මහරාජගේ එකේ මාකටින් එකේ වැඩකරපු මම මල්ලි අමාරුවෙන් හම්බ කරපු සල්ලි වලින් මේන පටන් අරන් උනගෙ න්‍ැඩ කරපු උනුත් ගලවගෙන ආවේ’‘ මොන ආචාර ධර්මද අපිට.

ඕක නම් එහෙම තමයි ඉතින්. ආචාර ධර්ම තියෙයි නම් ඉතින් ඇමරිකන් කාරයට කඬේ යයි යෑ නේද?

ඒකනේ. අන්න උඹට තේරෙනවා ටික ටික.

දැන් එතකොට ඔය මාධ්‍ය නිදහස ඕනේ කියන්නේ කාගෙන්ද?

කාගෙන්වත් නෙවෙයි බං අපෙන්ම තමයි.

ඒ කිව්වේ.

ඇයි බං අපිමනේ මේක අයුතු විදිහට අත් වි`දින්නේ. ඉතින් අපි අපෙන්ම ඉල්ලනවා. අපි වෙනුවෙන් කඬේ යන කාර් ගන්න, ත‍්‍රීවීල් ගන්න මැසේජ් ගහන ලොං හැත්තක් ලංකාවෙ ඉන්නේ. අපි මෙහෙම කියපුවාම උන් හිතනවා අපිට නිදහසක් නෑ කියලා. බොරුව තමයි ඉතිං.

දැන් ඉතින් ඔය ඇමරිකන් කාරයා දිනයිද?

ඒකා පරදින හින්දා තමයි මම මේ උදේ ? නැතුව කඬේ යන්නේ. අර කොම්බුවේ එකත් පිස්සු හැදිලා වගේ ඉන්නෙ. උගෙ බිස්නසුත් අම්බානට වැටිලා. ඇමරිකන් කාරයා ගෙනාවොත් ඌත් ගොඩ මාත් ගොඩ.

මල්ලී අන්න වැලිකඩ හිරකාරයන්ට පාට් දාලලූ නේද?

ඕකගේ ඇග තිසබට මොලේ නෑ කියලා හිර කාරයොත් දන්නවා. එක් හින්දා අවුලක් නෑ. කොහොමත් ඉතින් ඇමරිකන් කාරයා ආවොත් ඌත් ගොඩ.

හැබැයි දැන් ඔය මාධ්‍ය නිදහස වෙනුවෙන් කඬේ ගියාට මහ රාජාගේ කාලේ රේඩියෝ දැනල් එක වහල දාන්නම වුණා නේද? එතකොට ඔය නිදහස ගැන කතා කරන්න තිබුණනේ ?

ඒ එතකොටනේ බං. ශේප් එකේ මල්ලිව බිලි දීලනේ සීන් එක බේර ගත්තේ. දැන් ඉන්න උන් එක්ක එහෙම ඞීල් දාන්න බැරි එකනෙ අවුල.

ඒ කිව්වේ.

මේ ආණ්ඩුවේ උන් ඞීල් වලට කැමති නෑනේ.

එතකොට දැන් ඇමරිකන් කාරයා එක්ක තියෙන්නේ ඞීල් එකක්ද?

නැතවු නැතුව.

ඞීල් එක මොකක්ද?

මේකා එක්ක තවත් කතා කළොත් බඩ බොක්කේ තියෙන ඒවත් ඒළියට එනවා යැයි සිතූ ඉහළින්ම දකින ලොක්කා කැරලි ගැසුණ කොණ්ඩයේ ජෙල් වැඩියෙන් ගෑවුණ තැනක් පිහදා ගනිමින් විදුලි බල්බය නිවා දමා ඔෆිස් එකට පැන ගන් නා විටත් නැෂනල් එකක් ඇ`දගත්” කණ්ණාඩි දමාගත් කොට දේශපාලකයෙක් කට කණට කරගත් හිනාවකින් යුතුව තමා දෙස බලා සිටිනු දුටු ලොක්කා ෂුවර් එකටම ඇමරික්න තාරයාගේ පණිවඩයක් වෙන්නට ඇතැයි සිතමින් තමන්ගේ පුටුව කරා පිය නගන්නට විය.