අද දිනය තුළ මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ, මාලදිවයිනේ සිට පැමිණි 06 දෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් බවය.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1896 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් 543 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
ඒ අනුව, සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1342 කි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
