Language Switcher

V2025

ඇමති අලුත්ගමගේ ට සංගක්කාර සහ මහේලගෙන් ප්‍රතිචාර !

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදීම සම්බන්ධව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එල්ලකළ චෝදනාව සම්බන්ධව එවකට කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර ප්‍රතිචාර දක්වමින් ට්වීටර් සටහනක් තබා ඇත.
 
ඒ "ඔහු සිය “සාක්ෂි” අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හා දූෂණ විරෝධී හා ආරක්ෂක ඒකකය වෙත ගෙන යා යුතුය." යනුවෙන් පවසමින් ය.
 
එසේම එම කණ්ඩායමේ එවකට උප නායක වූ මහේල ජයවර්ධන ද  ට්වීටර් සටහනක් තබා අමාත්‍ය අලුත්ගමගේ සිදුකරන ප්‍රකාශය සම්බන්ධව සාක්ෂි විමසා ඇත.
 
ඊට අදාළ ට්වීටර් සටහන් පහත දැක්වෙයි.

FB IMG 1592494383031