විකුණන්නේ බදු දෙන්නේ රට පෞද්ගලික බූදලයක්ද? කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක් (වීඩියෝ)

විකුණන්නේ බදු දෙන්නේ රට පෞද්ගලික බූදලයක්ද?  කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක් (වීඩියෝ)

මහ ලොකුවට ඔළුව උඩ තියාගෙන ගියාට සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට සිදු වෙච්ච සෙතක් නැති බවත් සංචාරකයින් ගෙන්වා ගැනීමට වඩා රටේ ජනතාවගේ ඕනෑ එපා කම් ඉටුකිරීමට ආණ්ඩුවේ පළමු වගකීම බව අගරදගුරු කාදිනල් හිමියන් පවසයි.

මුතුරාජවෙල ඉඩම් කොල්ලය පිළිබඳව අදහස් පළකිරීම සඳහා පරිසර සංවිධාන සමඟ එක්ව අද (07) පෙරවරුවේ කාදිනල් හිමියන්ගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ අදහස් පැවසීය.

(lanka truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න