කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානිට : කැබිනට් අනුමැතිය දීලා !

කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානිට : කැබිනට් අනුමැතිය දීලා !

කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (02) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දෙන අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.

ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැත.

කැබිනට් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, වරාය හා නාවික අමාත්‍යවරයා විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න