Language Switcher

V2025

ප්‍රමිති සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයෙන් නුෂාඩ් පෙරේරා ඉල්ලා අස් වී තිබේ.

පෞද්ගලික අංශයට සම්බන්ධ වීම සඳහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා කියයි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found