Image

වර්තමානයෙහි පවතින්නේ ආර්ථික සහ දේශපාලනික ස්වෛරීත්වය අහිමි කරගත් රටක් - වෛද්‍ය ජී. වීරසිංහ (වීඩියෝ)

වර්තමානයෙහි පවතින්නේ ආර්ථික සහ දේශපාලනික ස්වෛරීත්වය අහිමි කරගත් රටක් - වෛද්‍ය ජී. වීරසිංහ (වීඩියෝ)

මේ මොහොත වන විට රටක් ලෙස අපි: රටේ ආර්ථික සහ දේශපාලනික ස්වෛරීත්වය අහිමි කරගෙන වහල් රටක් ලෙස ක්‍රියා කරමින් ඇතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ පැවසී ය.

මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

IMF ආයතනය පිළිබඳ කරුණු පැහැදිලි කළ Dr. ජී. වීරසිංහ පැවසුවේ එම ආයතනය ද මේ වන විට ගරා වැටෙමින් පවතින, මූල්‍යමය උග්‍රතාවලට මුහුණ පා ඇති රටක් බවයි.

මතු පළ වන්නේ වෛද්‍ය ජී. වීරසිංහ Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න