සෞඛ්‍ය බළධාරින් විසින් හුදකලා කළ පිලියන්දල පොලිස් බල ප්‍රදේශය පැය 8ක් ගත වනවිට ඉහළ දේශපාලන බලය යොදවා හුදකලා භාවයෙන් ඉවත් කළ ගාමිණි ලොකුගේ ඇමතිවරයාගේ පිළියන්දල මාවිත්තර නිවසේ පිහිටුවා ඇති කාර්යාලයේ සේවය කරන පුද්ගලයන් පස්දෙනෙක් කොවිඩ් – 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
මෙම කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ඇති ලොකුගේ ඇමතිවරයා ස්වයං නිරෝධායනයේ සිටිය යුතු වුවත් ප්‍රදේශයේ පොහොට්ටු හිතවාදි ව්‍යාපාරිකයන් සමඟ රැස්විම් පවත්වමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
lankatruth.com
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
