කම්කරු කාර්යාලයේ සේවාලාභීන් සීමා කෙරේ

කම්කරු කාර්යාලයේ සේවාලාභීන් සීමා කෙරේ

කම්කරු කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයට සහ පළාත්/දිස්ත්‍රික් කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් සීමා කිරීමට තීරණය කර ඇති බව කම්කරු දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

රටේ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාවය එම තීරණය ගත් බව කම්කරු කොමසාරි ජනරාල් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති  පවසයි.

සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන සේවාලාභීන් දෙපාර්තමේන්තු වෙඩ් අඩවියට පිවිස ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගෙන තම සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද එම නිවේදනයේ සඳහන් වෙයි

#මෙම නිවේදනයට අදාළ වැඩිදුර විස්තර පහතින් දැක්වෙයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න