පිලියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවයි.
පිළියන්දල පොලිස් බල ප‍්‍රදේහයේ මාම්පේ බටහිර සහ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම් අද (12) පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
