Language Switcher

Ad

Ad 01

V2025

එකක් හැර කොරෝනා සියළු ගැසට් අහෝසියි : අලුත්ම රෙගුලාසි 48 මෙන්න !

2020 වසරේ ඔක්තෝබර් 15 වැනිදා නිකුත් ගළ ගැසට් නිවේදනය හැර ‍කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමට අදාලව මෙතෙක්  නිකුත් කළ සියලු ගැසට් නිවේදන අවලංගු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.

එසේම වර්තමානය වනවිට රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් 2020, ඔක්තෝබර් 15 ගැසට් නිවේදනයේ 98 වැනි වගන්තිය ප්‍රකාරව නව රෙගුලාසි 48 ක් හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට එම රෙගුලාසි ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙයි.

ඒ අනුව පනවා ඇති නව  රෙගුලාසි 48 මෙසේය.

1 2 724x1024

2 2 724x1024

3 2 724x1024

4 3 724x1024