හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දී්න්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි දැරියක මියයාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර ඇත.
සජබ මහ ලේකම් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ ජාතිවාදී ස්වරූයකින් එහි පරීක්ෂණ සිදු නොකොට නීත්‍යානුකූලව විමර්ශනය කොට වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන ලෙසය.
අදාළ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
