පතල් කාර්‍යංශයේ ලොක්කාට බරපතළ විගණන චෝදනාවක් !

පතල් කාර්‍යංශයේ ලොක්කාට බරපතළ විගණන චෝදනාවක් !

විගණන අධිකාරි කේ එම් යූ ඩී සරත් කුමාර විසින් පතල් කාර්යාංශයේ සභාපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ ආයාතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විශාල මුල්‍යය අක්‍රමිකතා වලට වගකිවයුතු බව සහ ඔහුට නීත්‍යානුකූල පත්වීමක් පවා ලබා දී නොමැති බවයි.

2021 සැප්තැම්බර් මස 16 දින දරණIEN/D/DG/2021/2G SMBනමැති අංක දරණ එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම නිලධාරියාගේ ක්‍රියා කලාපය නිසා රජයට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බවය.ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් 2017 වර්ෂයේදී පරීක්ෂණයක් ආරම්භ කර ඇතත් දේශපාලන බලය මගින් ඒවා යටපත් කර ඇති බවත් ආයාතනයේ සේවකයෝ පවසති.

(Lanka lead )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න