Language Switcher

Ad

Ad 01

V2025

මහින්ද කැන්සල් කරපු ඩුබායි සංචාරයේ: අලුත් විස්තරේ මෙන්න !

ඩුබායිහි පැවැත්වීමට නියමිතව ඇති එක්ස්පෝ 2020 මහා වෙළෙද ප්‍රදර්ශනය බොහෝදුරට අත්හිටුවීමට තීරණය කෙරෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ප්‍රබේදය එරට ව්‍යාප්ත වීම හේතුවෙන් සහ එක්ස්පෝ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ආසාදිතව සිටීම මීට හේතු වී ඇති බව දැනගන්නට ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ලබන 03 වැනිදා මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට සැලසුම් කර තිබුණද ඊයේ එම සංචාරය හදිසියේම අත්හිටුවීමට ඒ මහතා පියවර ගෙන තිබිණ.

mawrata