පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීමක් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොමුකරන ලද එම තීන්දුව කථානායකවරයා විසින් අද (22)පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා සදහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
