රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා හා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර පසුගිය දිනෙක උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය සදුදා පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මෙම ගැටුම සිදුව ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ලන්සා මහතා ‘තමුසෙ මහ කෙළෙහිගුණයක් නැති මිනිහෙක්. මුල මතක නෑ…’ යනුවෙන් කියමින් අසැබි වචනයෙන් පවා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරට බැන වැදී ඇති බව දැනගන්නට ඇත.
(මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
