මතුවී තිබෙන ඩොලර් අර්බුදය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාල වසා දැමීම දක්වා තීව්‍ර වෙමින් පවතී.
ඒ බව තහවුරු කරමින් අද (21) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිකර ඇත්තේ , ඉරාක සහ නෝර්වේ යන රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වසා දැමීමට වසා දැමීමට තීරණය කර ඇති අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා තිබෙන කොන්සල් කාර්යාලයද වසා දැමීමට නියමිතව ඇති බවයි.
මෙම තීරණ මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
