තනතුරු ,වරප්‍රසාද, බලයට වඩා හෘද සාක්ෂිය වැදගත් බව පවසමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු මෙතෙක් පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරය ඉසිලීය.
අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය මේ වන විට සමාජ මාධ්‍ය තුළත් සංසරණය වෙමින් ඇත.
එහෙත් මේ පුවත සකස්කරන විටත් දැනගන්නට තිබුණේ , නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත තවමත් පැමිණ නැති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
