අද (18) රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට පසුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 3ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ දිවුරුම් දී ඇත.
ඒ අනුව ,
- ඩයනා ගමගේ – ප‍්‍රවාහන
- සීතා අරඹේපොල – අධ්‍යාපන හා තාක්‍ෂණ
- විජිත බේරුගොඩ – වරාය හා නාවුක ලෙස දිවුරුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
