නව අග්‍රාමාත්‍ය ලේකම්වරයකු අද (12) පත්කර ඇති අතර ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස විශ්‍රාමලත් සමන් ඒකනායක ය.
ඔහු අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් අතින් අදාළ පත්වීම් ලිපිය ලබා ඇත.
එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වීම ලෝක වාර්තාවක් බව දේශපාලන විචාරකයන් පවසයි .
ඒ රටක 6 වතාවක් අග්‍රාමාත්‍යවරයා වීම නිසාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
