අරලිය ගහ මැදුර ඉදිරිපිට ඉදිවූ ‘නෝ ඩීල් ගම’ ගලවා ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි .
නෝ ඩීල් ගමේ සාමාජිකයින් විසින් ගත් තීරණයකට අනුව මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවත් වාර්තා වෙයි .
ගෝල්ෆේස් අරගල භූමිය ආරම්භ කළ පසු රට පුරා විවිධ අරගල භූමින් ඉදිවෙමින් පැවතුන අතර අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පළමුව ඉදිකෙරුණේ මයිනාගෝගම ය. ඒ අග්‍රාමාත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ කටයුතු කළ අවස්ථාවේ ය.
පසුව අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග නෝ ඩීල් ගම ලෙස අරලිය ගහ මන්දිරය ඉදිරිපිට කූඩාරම් ගොඩනැගිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
