පසුගිය 09 වැනි දා මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීමට අදාළව වැඩතහනමට ලක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ අද (21) සිට නැවත සේවයේ පිහිටුවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, අධිකරණ ක්‍රියාමාර්ග හා විනය පරීක්ෂණවලට යටත්ව මෙම නිලධාරියා නැවත සේවයේ පිහිටුවා ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
