නව රජයේ අග්‍රමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ හෙට (22) උදේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
