ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තනි තනිව ඉන්ධන ආනයනය කර භාවිතා කිරීම සඳහා බලය පැවරීම සිදුකෙරෙන ඛනිජ තෙල් විශේෂ විධිවිධාන ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ගේ උපදෙස් අනුව නිකුත්කර තිබේ.
මේ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
