අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළව ජනාධිපතිවරයා ගත් තීරණයට අනුව ඊට අදාල ගැසට් නිවේදනය මුද්‍රණයට යැවූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, පෙබරවාරි 8 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන බවයි.
අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා ලැබුණු බව රජයේ මුද්‍රණාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
