ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන්(Michael Appleton) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක අතර හමුවක් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
දෙරට අතර ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදී .
ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල අගය කල ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්වරයා ඉදිරියටත් මෙරට දියුණුව වෙනුවෙන් සහාය දෙන බවද ඔහු සාගල රත්නායක මහතා හමුවේ ප්‍රකාශ කරන ලදී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
