අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ.
මේ අනුව චූලානන්ද පෙරේරා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද ඩබ්ලිව් සමරදිවාකර ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන්ද පත් කරනු ලැබ සිටිති.
ජනාධිපතිවරයා විසින් ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කරනු ලැබ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
