දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අමෙරිකා - ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් අමෙරිකානු නියෝජිතවරිය ඉදිරි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා සංහිඳියාව ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගනු ලබන ක්‍රියාමාර්ගවලට අමෙරිකාවේ අඛණ්ඩ සහය සහතික කිරීම දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියගේ සංචාරයේ අරමුණ වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
