එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බන්කි මූන් එළැඹෙන 6 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .
ඔහුගේ මෙම සංචාරයේදී මෙරට තිරසර සංවර්ධනයට හා දේශගුණික විපර්යාසවලට අදාල ගිවිසුම්, සම්මුති කිහිපයක් ඇතිකර ගැනීමට නියමිත බවත් වාර්තා වෙයි .
බන්කි මූන් මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති වරයා හා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතර ඔහුගේ මේ සංචාරය සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරාධනයක් අනුව බවත් දැනගන්නට ඇත .
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාවකට අනුව ඔහු මෙරටට පැමිණේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
